උඩින් තියන link එකේ click කලාම පහල තියන විදියේ page එකක් ලැබෙයි.
මේ page එකේ තියන join button එක click කරන්න.ඊට පස්සේ පහල තියන page එක ලැබෙයි.
මේ page එකට Email එකයි password එකයි දීල signup වෙන්න පුළුවන්.ඊට පස්සේ Email එකට එන link එක
මීලගට මේ site එකෙන් සල්ලි හොයන ක්‍රම ගණ කතා කරමු.
මේකෙන් සල්ලි හොයන්න නම් ඔයාලට හොද visit එකක් තියෙන බ්ලොග් එකක් තියෙන්න ඕනේ.මොකද එගොල්ලෝ අපිට සල්ලි ගෙවන්නේ අපේ බ්ලොග් එකට අඩුම තරමේ එක visitor කෙනෙක් වත් එනවනම් විතරයි.ඒ උනාට ඔයාලගේ site එකට visitor ලා අඩු උනාට කමක් නැහැ.එක වැඩි කරගන්න හැටි ගැනත් මම ඉස්සරහට කතා කරන්නම්.හොදයි අපි ඉස්සෙල්ල බලමු කොහොමද මේ site එකෙන් සල්ලි හොයන්නේ කියල.
ඉස්සෙල්ලම පහල තියන image එකේ විදියට පබ්ලිෂ් කියන ටැබ් එක උඩ click කරන්න.
ඊට පස්සේ generate code උඩ click කරන්න.
එක උඩ click කලාම පහල තියන විදියේ page එකක් එනවා.
මේ page එකේ Description කියන තැන ඔය කැමති නමක් දාගන්න.එක තියෙන්නේ ඔයාගේ banner එක හදුනාගන්න පහසු වෙන්න.ඊට පස්සේ පහල තියන category වලින් ඔය කැමති 3 ක් select කරන්න.ඊට පස්සේ create button එක උඩ click කරන්න.පහල තියන විදියට.
එහෙම කලාම පහල තියන විදියේ code එකක් එයි.පලවෙනි පාර ආවේ නැත්නම් කීපසැරයක් try කරලා බලන්න.
හරි දැන් refban එකේ වැඩ ඉවරයි.දැන් තියෙන්නේ මේ banner code එක ඔයාලගේ බ්ලොග් එකට දන එක.සමහර අය නම් මේක කරන හැටි ගැන දන්නවත් ඇති.එත් නොදන්නා අයත් ඉන්න නිසා මම එකත් විස්තර කරන්නම්.
බ්ලොග් එකට banner එකක් ඇතුලත් කරන ආකාරය
ඉස්සෙලම ඔයාලගේ බ්ලොග්ගේර් account එකට ලොග් වෙන්න.ඊට පස්සේ ඔයා හදපු බ්ලොග් එකට යන්න .එතකොට මේ වගේ page එකක් එයි.
ඊට පස්සේ ඔයාට refban එකෙන් දුන්න code එක copy paste කරන්න.එහෙම කරලා අන්තිමට publish button එක උඩ click කරන්න.හරි දැන් banner එක ඔයාලගේ බ්ලොග් එකට ඇවිල්ල ඇති.එකපාර publish උනේ නැත්නම් save button එක click කරලා ඊට පස්සේ publish කරන්න.දැන් සේරම හරි .හැබැයි මතක තියාගන්න refban ලා අපිට ගෙවන්න අඩුම තරමේ එක visitor කෙනෙක් වත් දවසකට page එකට ආවොත් විතරයි.එක හින්ද ඔයාගේ page එකට visitor ලා එනකම් ඔයාටවත් දවසකට එක සැරයක් ගානේ page එක visit කරන්න වෙනවා.සාමාන්‍යයෙන් මේ විදියට කරලා මාසයක් විතර ගියාම ඔයාගේ page එකට visitor ලා එන්න පටන් ගනියි.එහෙම ආවේ නැතත් ඔයාලගේ site එකට traffic වැඩි කරගන්න ක්‍රම තියනවා.ආ තව දෙයක් අමතක උනා කියන්න ඔය banner එක දානකොට බ්ලොග් එකේ home page එකටම දාන්න.ඔයාල කැමති නම් මගේ referral කෙනෙක් විදියට register වෙන්න.එතකොට මේ site එකේ තව තව secret මම ඔයාලට කියල දෙන්නම්.තව දෙයක්, මේ site එකෙන් හොයන මුදල තමන්ට ඉන්න referral ලා ගණ අනුව වැඩි වෙනවා.මට ඉස්සෙලම හිටියේ referral ලා 3-4 වගේ ගානක් එතකොට එක්කෙනෙක්ගෙන් දවසකට හම්බ උනේ 0.01$ වගේ ප්‍රමාණයක්.නමුත් දැන් referral ලා 200 විතර ඉන්නවා දැන් මට එක්කෙනෙක්ගෙන් දවසකට 0.03$ විතර හම්බ වෙනවා.මම referral ලා හොයාගන්න මහන්සි වෙන්නේ මොකද කියල දැන් තේරෙනවනේ.එක හින්ද මම බලකරන්නේ නැහැ කැමති නම් විතරක් මගේ යටතේ register වෙන්න.එහෙනම් මම තව ටික දවසකින් කියල දෙන්නම් මේකෙන් මුදල් හොයන තවත් ක්‍රම ගැන.එතකම් නවතිනවා.ඔයගොල්ලන්ට ප්‍රශ්න තියනවනම් comment එකක් දාන්න.එහෙනම් bye!
No comments:
Post a Comment